Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

“යටට අඳින්න ඇඳුම් ඕනෙනම් කියන්න අයියා” – චමුදිතට යට ඇදුම් දෙන්න පියුමි හංසමාලි ඉදිරිපත් වෙයි!

  චමුදිත සමරවික්‍රම මහතා ඇතුළු හිරු සලකුණ වැඩසටහනට සම්බන්ධ වූ පිරිසක් නිරෝධායනය වන බවට පුවතක් වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් අදහස් පලකල පියුමි ...

 


චමුදිත සමරවික්‍රම මහතා ඇතුළු හිරු සලකුණ වැඩසටහනට සම්බන්ධ වූ පිරිසක් නිරෝධායනය වන බවට පුවතක් වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් අදහස් පලකල පියුමි හන්සමාලී මහත්මිය සහ චන්දිමාල් ජයසිංහ මහතා දැක්වූ ප්‍රතිචාර පිළිබඳව මේ වනවිට සමාජ ජාල මාධ්‍ය තුල ප්‍රචාරය වෙමින් පවතිනවා.


පසුගිය කාලයේ චමුදිත සහ පියුමිලා චන්දිමාල්ලා අතර වාද විවාද ඇතිවූ අතර සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ඒ සඳහා ඉහල ප්‍රචාටයක්ද ලැබී තිබුනා.


පියුමි හා චන්දිමාල් දැක්වූ ප්‍රතිචාර පහතින්…



noizetv

No comments

Ads Place