Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අන්තරේ කැදවුම්කරු අත්අඩංගුවට.. ‘මා පැහැරගෙන යනවා’ ඔහු කෑ ගසයි..

  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොල...

 


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ පාර්ලිමේන්තුව අසළ පැවති උද්ඝෝෂණයකදී මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට බරපතළ තුවාල කිරීම, පොදු දේපළ හානි කිරීම හා සංචාරණ සීමා උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් පිරිස අද අධිකරණයට ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.

වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදීය.

VIDEO

lankacnews

No comments

Ads Place