ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජාතිය ඇමතිමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසයි. රටේ වත්මන් සම්බන්ධයෙන් එහිදී ජ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජාතිය ඇමතිමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසයි.
රටේ වත්මන් සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා අවධානය යොමු කරනු ඇතැයිද ඔහු පැවසීය.
මේ අතර පල වාර්තා වන්නේ අද දිනයේ සිට රට වසා දැමිමට සූදානමක් ඇති බවය.
මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් මෙන්ම ආණ්ඩුවේ සෙසු පක්ෂද රට වසා දමන ලෙද ජනාදිපතිවරයාගෙන් ඉල්ලිම් කර තිබේ.
lankacnews
No comments