Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට - රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන එන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. දරිද්‍රතාවයෙන් පෙළෙන ග්‍රාමීය...


මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන එන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.


දරිද්‍රතාවයෙන් පෙළෙන ග්‍රාමීය ජනයා ඉලක්කගතව මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ණය ගනුදෙනුවලදි සිදුවන අක්‍රමිකතා පිළිබඳ බලධාරීන් දැනුවත් කිරීම සඳහා “නව ක්ෂුද්‍ර මූල්‍ය සහය ඇමතුම්” ක්‍රමවේදයක් හඳුන්වාදීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා

nethnews

No comments

Ads Place