Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

’’ඕනෑම රටකට ඕනෑම එන්නතක් ලබා ගෙන යන්න පුළුවන්’’

  ඕනෑම කොවිඩ් මර්දන එන්නතක් ලබාගෙන මෙරට සිට ඕනෑම රටකට ගමන් කළ හැකි බව විදේශ කටයුතු ලේකම්වරයා දැනුම් දී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජා...

 


ඕනෑම කොවිඩ් මර්දන එන්නතක් ලබාගෙන මෙරට සිට ඕනෑම රටකට ගමන් කළ හැකි බව විදේශ කටයුතු ලේකම්වරයා දැනුම් දී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.


කෙසේ වෙතත් සමහර රටවල් නම් කරන එන්නත් ලබාගෙන ගියොත් ලැබෙන සහනය නම් නිරෝධායනය නොවී ඒ රටවලට කෙළින්ම ඇතුළුවීමට අවස්ථාව ලැබීම යැයිද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

lankadeepa

No comments

Ads Place