Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දිනක් තුල වැඩිම කොවිඩ් ආසාදිතයින් ඊයේ වාර්තා වෙයි

ගතවූ පැය 24තුළද මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 3,676ක්ක් අලුතින් හදුනාගෙන තිබෙනවා. ඒ අනුව, කොරෝනා ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්...


ගතවූ පැය 24තුළද මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 3,676ක්ක් අලුතින් හදුනාගෙන තිබෙනවා. ඒ අනුව, කොරෝනා ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 369,359ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 46,397ක් දක්වා ඉහළ ගොස් ඇත.


සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 6,604ක් දක්වා ඉහල ගියේ කොරෝනා මරණ 170ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබීමත් සමගයි. එම මරණ ඉකුත් 17 දින සිදුව තිබෙනවා.


මෙලෙස මිය ගිය පිරිස අතරට කාන්තාවන් 86 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් 84 දෙනෙකු අයත්. මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් 130 දෙනෙකු සිටින බවයි සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. 

nethnews

No comments

Ads Place