Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

කිරිපිටි මිල ඉහල නොදමන බව රජය කියයි

 කිරිපිටි මිල ඉහල දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රීත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී බී හ...


 කිරිපිටි මිල ඉහල දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රීත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් පවසනවා. එමෙන්ම රටතුළ කිරිපිටි හිගයක් ඇති වීමට ඉඩ නොතබන බවයි මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. 

කෙසේවෙතත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල කිරිපිටි හිගයක් පවතින බවයි පාරිභෝගිකයින් ඉකුත් දිනවල සඳහන් කළේ. 

nethnews

No comments

Ads Place