Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගොඩ ගැසුණු මළ සිරුරු භූමදානයට

 නාඳුනන මළ සිරුරු රැසක් පොලිස් මෘත ශරීරාගාරයේ බහාලූමක නාඳුනන මළ සිරුරු රැසක් කොළඹ පොලිස් මෘත ශරීරාගාරයට අයත් බහාලූමක වසර ගණනාවක් තිස්සේ තැන්...


 නාඳුනන මළ සිරුරු රැසක් පොලිස් මෘත ශරීරාගාරයේ බහාලූමක නාඳුනන මළ සිරුරු රැසක් කොළඹ පොලිස් මෘත ශරීරාගාරයට අයත් බහාලූමක වසර ගණනාවක් තිස්සේ තැන්පත් කර ඇත. මෙවැනි මළ සිරුරු නිසි නෛතික ක‍්‍රමවේද අනුගමනය කරමින් භූමදානය කරන ලෙසට අධිකරණය මගින් නියෝග කිරීමත් සමග ඒවා භූමදානය කිරීම සඳහා රැගෙන යෑමට පියවර


 ගන්නා අයුරු ඊයේ (10 දා) මෙසේ අපට දැකගත හැකිවිය.

divaina newspaper

No comments

Ads Place