Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පිළියන්දල ප්‍රධාන තැපැල් කාර්යාලයේ විසි දෙනෙකුට කොරෝනා

පිළියන්දල ප්‍රධාන තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා ඇතුළු එහි සේවයේ නියුතු විසි දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. පළම...


පිළියන්දල ප්‍රධාන තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා ඇතුළු එහි සේවයේ නියුතු විසි දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.


පළමුව තැපැල් ස්ථානාධිපතිවරයා සහ ලිපි බෙදන්නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල සදහන් කළා.


ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් 35 දෙනෙකු පී සී ආර් පරීක්‍ෂණ සදහා යොමු කර තිබුණා.


ඉන් එම තැපැල් කාර්යාලයේ තවත් 18 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

nethnews

No comments

Ads Place