Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇන්ටිජන් කරන්න මුදල් ගෙවා දිනක් රෝහලේ නවතින්නැයි පුද්ගලික රෝහල් දන්වති..

  කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරිම පෞද්ගලික රෝහල් ප්‍රතික්ෂේප කරමින් තිබේ. එම පරීක්ෂණ සඳහා සෞඛ්‍ය...

 


කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරිම පෞද්ගලික රෝහල් ප්‍රතික්ෂේප කරමින් තිබේ.

එම පරීක්ෂණ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කරන ලද උපරිම මිල හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

රුපියල් දෙදහක් ලෙස උපරිම මිල නියම කර ඇතත් එම මිලට ඇන්ටිජන් පරීක්ෂණ සිදුකළ නොහැකි බව කියමින් පෞද්ගලික රෝහල් හා රසායනාගාර එම පරීක්ෂණ සිදු කිරීම අතහැර දමමින් සිටී.

ඇතැම් පෞද්ගලික රෝහල් දන්වා ඇත්තේ මුදල් ගෙවා දිනක් වාට්ටුවක නතර වන්නේ නම් පමණක් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කළ හැකි බවයි.

මෙම තත්ත්වය මත සැක සහිත පුද්ගලයන් පරීක්ෂණ කර ගත ගැනීමට නොහැකිව බරපතළ ගැටලුවකට මුහුණ දී ඇත.

lankacnews

No comments

Ads Place