Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉෂාලිනිගේ අම්මා පසුපස දේශපාලඥයෙක්.. මරණය සැකයි..- බදියුදීන් පවුලේ නීතීඥ

  රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ දී ගිනි ගැනීමකට ලක්ව මියගිය ඉෂාලිනි ගේ මරණය සම්බන්ධයෙන් සැකයක් ඇතැයි රිසාඩ් බදුර්දීන් පවුලේ නීතිඥ රුෂ්...

 


රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ දී ගිනි ගැනීමකට ලක්ව මියගිය ඉෂාලිනි ගේ මරණය සම්බන්ධයෙන් සැකයක් ඇතැයි රිසාඩ් බදුර්දීන් පවුලේ නීතිඥ රුෂ්ඩි හබීබ් මහතා සඳහන් කරයි.

අදාළ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවන්නේ බලපෑමකට අනුව යයි පෙනී යන බවද ඔහු කියා සිටී.

මිය ගිය ඉෂාලිනිගේ මව පසුපස දේශපාලනඥයෙක් සිටින බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම සිදුවීමේ පරීක්ෂණ සඳහා තිගම්බරම්, මනෝ ගනේෂන්, වඩිවේල් සුරේෂ් අාදි බලපෑම් කරමින් සිටින බව ද ඔහු චෝදනා කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.


lankacnews

No comments

Ads Place