Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමති බන්දුල සිය ඇමති දීමනාව කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරයි

 වෙළෙඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සිය ඇමති දීමනාව කොවිඩ් අරමුදලට පරිත්‍යාග කර ඇත. සිය ඇමති දීමනාව කෝවිඩ් අරමුදලට දිගටම කපාගන්නැයිද ඇමත...


 වෙළෙඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සිය ඇමති දීමනාව කොවිඩ් අරමුදලට පරිත්‍යාග කර ඇත.


සිය ඇමති දීමනාව කෝවිඩ් අරමුදලට දිගටම කපාගන්නැයිද ඇමති ගුණවර්ධන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියකින් දැනුම්දී ඇත .


ඇමති ගුණවර්ධන මහතාගේ මෙම ක්‍රියාව ඇමතිවරයෙකු ලෙස කළ ආදර්ශවත් ක්‍රියාවක් බව ජනාධිපතිවරයා ඔහුට ලිපියකින් දන්වා ඇත

lankadeepa

No comments

Ads Place