Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වරක් භාවිත කළ භාණ්ඩ ආනයනය නතර කිරීමට සැලසුම්

විදේශ රටවලදී භාවිතයට ගනු ලැබූ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ආනයනය අත්හිටුවීමට අවදානය යොමුව ඇති බව ආනයන, අපනයන පාලන දෙපාර්තමේන්තුව පවසනවා. ආනයන හා අපනය...


විදේශ රටවලදී භාවිතයට ගනු ලැබූ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ආනයනය අත්හිටුවීමට අවදානය යොමුව ඇති බව ආනයන, අපනයන පාලන දෙපාර්තමේන්තුව පවසනවා. ආනයන හා අපනයන පාලක ජනරාල් දමයන්ති කරුණාරත්න පැවසුවේ භාවිතයට ගත් ඇඳුම් ආනයනය අත්හිටුවීමට ද අවදානය යොමුව ඇති බවයි. 


මෙරට පරිසර පද්ධතියට සහ ජනතාවගේ සෞඛ්‍යයට ඇතිවිය හැකි අහිතකර තත්ත්වයන් සැලකිල්ලට ගෙන එම භාණ්ඩ ආනයනය අත්හිටුවන ලෙස පරිසර අමාත්‍යංශයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීම් ලැබී ඇති බව ද ආනයන, අපනයන පාලකවරිය නෙත් නිවුස් වෙත කියා සිටියා. 

nethnews

No comments

Ads Place