Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා අරමුදලට මගේ වැටුප දෙන්න විදිහක් නෑ.. ණයට කැපෙනවා.. මං ජීවත් වෙන්නෙ හරි අමාරුවෙන් බිරිදගෙ වැටුපෙන්..

  කොරෝනා අරමුදල සඳහා තම වැටුප ලබා දීමේ හැකියාවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි. තම ...


 කොරෝනා අරමුදල සඳහා තම වැටුප ලබා දීමේ හැකියාවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

තම සම්පූර්ණ වැටුප බැංකුවකින් ගත් ණය සදහා වාරික ලෙස කැපී යන බවද ඒ මහතා පැවසීය.

තමන් ජීවත් වන්නේ හරිම අමාරුවෙන් බිරිඳගේ වැටුපෙන් බවත් ඔහු සඳහන් කළේය.

නමුත් කොරෝනා අරමුදල සඳහා කීයක් හෝ එකතු කර දීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.

lankacnews

No comments

Ads Place