Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

ජිප්සීස් සුනිල් ගැන ෆේස්බුක් බොරුවක් ගැන පවුලෙන් ප්‍රකාශයක්!

  ජිප්සීස් නායක සුනිල් පෙරේරා සම්බන්ධයෙන් අසත්‍ය පුවතක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි ප්‍රචාරය වන බවත්, කොරෝනා ආසාදිතව සිටි ඒ මහතා මේ වනවිට...

 


ජිප්සීස් නායක සුනිල් පෙරේරා සම්බන්ධයෙන් අසත්‍ය පුවතක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි ප්‍රචාරය වන බවත්, කොරෝනා ආසාදිතව සිටි ඒ මහතා මේ වනවිට සුව අතට හැරෙමින් සිටින බවත් පවුලේ ඥාතීහු සදහන් කර සිටිති.


එමෙන්ම අසත්‍ය පුවත් ජනගත නොකරන ලෙසද ඔව්හු ඉල්ලා සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටිති.


noizetv

No comments

Ads Place