Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අවම වේතන පනතට කතානායක අත්සන තබයි

  සේවකයන්ගේ අවම වේතනය පිළිබඳ පිළිබඳ පනත් කෙටුම්පතට තමා අත්සන සහතික කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (17) දැනුම් දුන...

 


සේවකයන්ගේ අවම වේතනය පිළිබඳ පිළිබඳ පනත් කෙටුම්පතට තමා අත්සන සහතික කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (17) දැනුම් දුන්නේය.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව ඊයේ (16) තමා එහි අත්සන සහතික කළ බවද හෙතෙම සඳහන් කළේ‍ය.


මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත විය.


සේවකයන්ගේ අවම වේතන සම්බන්ධයෙන් නීති රෙගුලාසි රැසක් මෙම පනත් කෙටුම්පතට ඇතුළත් වෙයි.

lankadeepa

No comments

Ads Place