Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට පුරාම ඩෙල්ටා පැතිරෙමින්.. ආසාදිතයන් හමුවූ ප‍්‍රදේශ මෙන්න..

  කොරෝනා ආසාදිතයන්ගේ ජෛව සාම්පල පරීක්ෂණ අනුව පුද්ගලයන් 292 දෙනෙකු මෙරට තුළ කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් යයි හඳුනාගෙන තිබේ. ශ‍්‍රී ජයවර්ධ...


 කොරෝනා ආසාදිතයන්ගේ ජෛව සාම්පල පරීක්ෂණ අනුව පුද්ගලයන් 292 දෙනෙකු මෙරට තුළ කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් යයි හඳුනාගෙන තිබේ.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම මහතා සඳහන් කරන්නේ තෝරාගත් නියැදි කිහිපයක් සඳහා මෙම පරීක්ෂණය සිදුකරන ලද බවයි.

ඒ අනුව කොළඹ පැතිර යන ප‍්‍රබේධය 100%ක්ම ඩෙල්ටා ප‍්‍රභේදය බවත් රට පුරා සෙසු ප‍්‍රදේශයන්ගේද එම ප‍්‍රභේදය පැති යන බවත් ඒ මහතා පැවසීය.

ඩෙල්ටා ප‍්‍රබේධය ආසාදිතයන් හදුනාගත් සෙසු ප‍්‍රදේශයන් මෙසේය.

කොළඹ මහ නගර සභා සීමාව, කිරිබත්ගොඩ, කඩුවෙල, නුගේගොඩ, ගල්කිස්ස, පිළියන්දල, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, රත්නපුර, අම්බලන්ගොඩ, වව්නියාව, මුලතිව්, යාපනය

lankacnews

No comments

Ads Place