Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කබ්රාල්ගෙන් කෑලි ගලවා නාමල්ගේ අලුත් ඇමතිකමට.. ගැසට් නිවේදනය මෙන්න…

  අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ දිනයේ අලුතෙන් දිවුරුම් දුන් සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය ධූරයේ විෂයයන් හා ආයතන ගැසට් නිවේදනයක් ම...

 


අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ දිනයේ අලුතෙන් දිවුරුම් දුන් සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය ධූරයේ විෂයයන් හා ආයතන ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා යටතේ මෙතෙක් පැවති විෂයන් කොටසක්ද නව ඇමති ධුරය සදහා එක් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කර ඇති එම ගැසට් නිවේදනය මෙසේය.



lankacnews

No comments

Ads Place