Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රත්නපුර මහ රෝහලේ හදිසි තත්වයක් නිවේදනය කරයි..

  රත්නපුර මහ රෝහල තුළ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. රෝහල් අධ්‍යක්ෂවරයා විසින් නිවේදනය කර ඇත්තේ කොරෝනා වසංගත තත්වය හේතුවෙන් හදි...


 රත්නපුර මහ රෝහල තුළ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

රෝහල් අධ්‍යක්ෂවරයා විසින් නිවේදනය කර ඇත්තේ කොරෝනා වසංගත තත්වය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වය ප්‍රකාශයට පත් කරන බවයි.

රෝහලේ සියලු කාර්ය මණ්ඩලය වෙත මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් රෝහල් අධ්‍යක්ෂවරයා ලිඛිත නිවේදනයක් නිකුත් කර ඇත.

lankacnews

No comments

Ads Place