Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

ලිත්‍රො ගෑස් මිලත් ඉහලට..

  ලාෆ් සමාගමේ ගෑස් මිල හා සමානව තම සමාගමේ ද ගෑස් වල මිල ඉහළ දැමීමට ලිත්‍රො ගෑස් සමාගම විසින් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. පාරිභෝගික අධිකාරිය සඳහන...

 


ලාෆ් සමාගමේ ගෑස් මිල හා සමානව තම සමාගමේ ද ගෑස් වල මිල ඉහළ දැමීමට ලිත්‍රො ගෑස් සමාගම විසින් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

පාරිභෝගික අධිකාරිය සඳහන් කරන්නේ ඒ අනුව තව නුදුරේ දී ද එම මිළ වැඩි කිරීමට අවසර ලබා දීමට සිදුවන බවයි.

එසේ මිල වැඩි කිරීමට අවසර ලබා නොදුනහොත් පාරිභෝගික අධිකාරියට එරෙහිව අධිකරණයට යාමට ලාෆ්ස් සමාගමට හැකියාවන් ඇති බවත් ගෑස් සමාගම් දෙකක් ඇති නිසා දෙකටම එක හා සමාන මිල සීමා ලබා දීමට අධිකාරිය බැඳී සිටින බවද ඔවුන් කියා සිටියි.

lankacnews

No comments

Ads Place