Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එන්නත් ලබානොගත් සේවකයන් තිදෙනෙක් සේවයෙන් නෙරපයි!

  කොවිඩ් මර්දන එන්නත් ලබානොගෙන සිය කාර්යාලයට වාර්තා කළ සේවකයින් තිදෙනෙකුව නෙරපීමට CNN පුවත් සේවයේ ප්‍රධාන කාර්යාලය පියවර ගෙන තිබේ. විදෙස් මා...

 


කොවිඩ් මර්දන එන්නත් ලබානොගෙන සිය කාර්යාලයට වාර්තා කළ සේවකයින් තිදෙනෙකුව නෙරපීමට CNN පුවත් සේවයේ ප්‍රධාන කාර්යාලය පියවර ගෙන තිබේ.


විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ වනවිට අමෙරිකාව තුළ බොහෝ සමාගම් තම කාර්යමණ්ඩල කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීම අනිවාර්යය කර ඇති බවය.

noizetv

No comments

Ads Place