Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වනිදු හසරංගට ආරාධනා දෙකක්

 අයි පී එල් කණ්ඩායම් දෙකකින් තමන්ට ආරාධනා ලැබී ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග පවසනවා. ලසිත් මාලිංග සමග සම්මුඛ සාකච...


 අයි පී එල් කණ්ඩායම් දෙකකින් තමන්ට ආරාධනා ලැබී ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග පවසනවා.


ලසිත් මාලිංග සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.


වනිදු හසරංග මේ වනවිට පන්දුවාර විස්ස පන්දු යැවීම් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 2 වන ස්ථානයේ පසු වනවා.

nethnews

No comments

Ads Place