Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පිළිකා රෝගීන් කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂාවීමට හැකි උපරිම පියවර ගත යුතු බව විශේෂඥ වෛද්‍යවරුන් කියයි

පිළිකා රෝගීන් කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂාවීමට හැකි උපරිම පියවර ගත යුතු බව විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා.  පිළිකා රෝගය පිළිබද විශේෂඥ වෛද්‍ය විද්‍යායත...


පිළිකා රෝගීන් කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂාවීමට හැකි උපරිම පියවර ගත යුතු බව විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා. 


පිළිකා රෝගය පිළිබද විශේෂඥ වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය සචිනි රස්නායක පැවසුවේ පිළිකා රෝගීන්ට වෛරසය ආසාදනය වුවහොත් එහි ප්‍රතිඵල දරුණු විය හැකි බවයි.

nethnews

No comments

Ads Place