Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රාජ්‍ය සේවයට අදාළ නව චක්‍රලේඛය නිකුත් කෙරේ – අවුරුද්දක් වයසැති දරුවන් සිටින රාජ්‍ය නිලධාරිනියන්ටත් සහනයක්!

  රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට අදාළ නව චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. ඒ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නස...

 


රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට අදාළ නව චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. ඒ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි විසින්ය.


නව චක්‍රලේඛය අනුව රාජ්‍ය සේවයේ නියුතු ගැබිණි මව්වරුන් මෙන්ම වයස අවුරුදු 01 කට අඩු දරුවන් සිටින මව්වරුන්ට ද නිවසේ සිට රාජකාරි කිරිමට අවසර ලබාදී ඇත.


noizetv

No comments

Ads Place