Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරට උද්ධමනයයි කොටස් වෙළදපොළයි වාර්තාගත ලෙස ඉහළ යයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් සියලු කොටස් මිල දර්ශකයේ අගය අද එහි ඉහළම අගය වාර්තා කළා. එ, අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සියල...


කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් සියලු කොටස් මිල දර්ශකයේ අගය අද එහි ඉහළම අගය වාර්තා කළා. එ, අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,920.71 ක් ලෙස සටහන් කරමින්.


මීට පෙර සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය වාර්තා වූයේ 2021 ජනවාරි 27 දිනයි. පෙර දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ සියයට එකයි දශම 8 යි 7 කින් ඉහළ ගියා.


මෙලෙස අද කොටස් වෙළද පොළ වාර්තාගත වැඩිවීමක් පෙන්නුම් කළේ මේ වසරේ වැඩිම උද්ධමනය ඉකුත් මාසයේදී වාර්තා වී ඇති පසුබිමක් තුළයි.      


ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ඉකුත් ජූලි මාසයේ උද්ධමනය පෙර මාසයට සාපේක්‍ෂව සියයට බින්දුවයි දශම 7 කින් ඉහළ ගොස් තිබුණා. 

nethnews

No comments

Ads Place