Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කාන්තාවක් පාරේ ඇද වැටෙයි - පැය කිහිපයක් යනතුරු උදව්වට කවුරුත් ඇවිත් නෑ

  මාර්ගය අසල වැටී සිටි කාන්තාවක පැය ගණනාවක් යනතුරුත් කිසිවකුගේ උපකාරයක් නොමැතිව මිය ගොස් සිටි බව වැලිපැන්න පොලිසිය පවසයි. වැලිපැන්න පොලිස් ව...

 


මාර්ගය අසල වැටී සිටි කාන්තාවක පැය ගණනාවක් යනතුරුත් කිසිවකුගේ උපකාරයක් නොමැතිව මිය ගොස් සිටි බව වැලිපැන්න පොලිසිය පවසයි.


වැලිපැන්න පොලිස් වසමේ වලගෙදර ප්‍රදේශයේ අලුත්ගම මතුගම ප්‍රධාන මාර්ගය අසල පෙරේදා 19 වනදා දහවල් සිට වයස 55 – 60 ක පමණ කාන්තාවක වැටී සිට ඇති අතර මේ දිනවල පවතින කොරෝනා අ’වදානමත් සමග කිසිවකු ඇයට උපකාර කිරීමට ඉදිරිපත් වී නොමැති බව පොලිසිය කියයි.


ප්‍රදේශවාසියකු විසින් එදින සන්ධ්‍යාවේ 119 අංකයට ලබාදුන් ඇමතුමක් අනුව එම ස්ථානයට පැමිණි වැලිපැන්න පොලිසියේ නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත්තේ එම කාන්තාව මිය ගොස් ඇති බවයි.

nethnews

No comments

Ads Place