Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප‍්‍රසන්න රණවීරට කොරෝනා..

  රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ. ආසන්න දිනවල තමන් හා සමීපව කටයුතු කළ අයට අවශ්‍ය සෞඛ්‍ය ක්‍රියා මාර්...


 රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

ආසන්න දිනවල තමන් හා සමීපව කටයුතු කළ අයට අවශ්‍ය සෞඛ්‍ය ක්‍රියා මාර්ග වලට යොමු වන ලෙස ලෙස ඔහු ඉල්ලා සිටියි.

ප්‍රසන්න රණවීර මහතා එය්බසන් මාත්‍රා දෙකම ලබාගෙන සිටින පුද්ගලයෙකි.

ඒ මහතා තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

මාගේ හිතවතුන් ඇතුළු සැම වෙත ආදරයෙන් කරන සිහිපත් කිරීමයි.
මාගේ කාර්යමණ්ඩලයේ සහ කාර්යාලයේ කිහිප දෙනෙකු කෝවිඩ් අසාධිතව සිටි. එබැවින් සෞඛ්‍ය අංශ උපදෙස් මත ස්වයං නිරෝධායනය වීමට තීරණය කලෙමි. ඔබගේ අවශ්‍යතාවය වෙනුවෙන් මාගේ කාලය දුරකථනය හරහා පමණක් වෙන්කර ඇතිබව සිහිපත් කරමි.
පවතින කෝවිඩ් තත්වය හමුවේ අපි සියලු දෙනා හැකිතාක් පරිස්සමින් අපේ කටයුතු සිදුකර ගමු.

lankacnews 

No comments

Ads Place