Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මාරයාට ග්‍රාම නිලධාරීන් තුනක් බිලි

 ‘කොරෝනා’ ආසාදනය වීමෙන් මේ දක්වා ග්‍රාම නිලධාරීන් තිදෙනකු මරණයට පත්ව ඇතැයි සමස්ත ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා පවසය...


 ‘කොරෝනා’ ආසාදනය වීමෙන් මේ දක්වා ග්‍රාම නිලධාරීන් තිදෙනකු මරණයට පත්ව ඇතැයි සමස්ත ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා පවසයි.


ලංකාව පුරා සේවය කරන ග්‍රාම නිලධාරීන් 12,000 න් 500 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට කොවිඩ් ආසාදිතයන් බවට පත්ව 2000 ක් පමණ නිරෝධායනයට ලක්ව සිටින බවත් ජගත් චන්ද්‍රලාල් මහතා කීය.


ග්‍රාම නිලධාරීන්ට සෞඛ්‍ය ආරක්‍ෂිත උපකරණ ඉල්ලා සිටිය ද රජය ඒවා නොදුන් බවට ද ජගත් චන්ද්‍රලාල් මහතා චෝදනා කරයි.

lankadeepa

No comments

Ads Place