Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සතිපතා ඔක්සිජන් ලීටර තුන්ලක්ෂයක් ගෙන්වීමට යයි

 කොවිඩ් 19 ආසාදනය වී අසාධ්‍ය තත්වයට පත්වන රෝගීන්ට අවශ්‍ය ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ලීටර තුන් ලක්ෂය බැගින් සතිපතා ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුම...


 කොවිඩ් 19 ආසාදනය වී අසාධ්‍ය තත්වයට පත්වන රෝගීන්ට අවශ්‍ය ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ලීටර තුන් ලක්ෂය බැගින් සතිපතා ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.


දැනට මාසිකව ආනයනය කරන ඔක්සිජන් ලීටර 1,20,000 වෙනුවට සතිපතා ලක්ෂ තුනක් ආනයනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

lankadeepa

No comments

Ads Place