Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දීය සංචාරකයන් මේ සතියේ සිට ලංකාවට..

  ඉන්දීය සංචාරකයන් මෙම සතියේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර දීමට රජය තීරණය කර තිබේ. සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජප...

 


ඉන්දීය සංචාරකයන් මෙම සතියේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර දීමට රජය තීරණය කර තිබේ.

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ සහභාගි වූ සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන ඇති බවයි.

මෙසේ පැමිණෙන ඉන්දීය සංචාරකයන් ඉහළ පෙළේ හෝටල්වල නවාතැන් ලබා දීමටද අවසරය ලබා දී ඇත.

lankacnews

No comments

Ads Place