Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කැබිනට් මණ්ඩලය විද්‍යාත්මක නෑ..

  වර්තමාන කැබිනට් මණ්ඩලයේ අමාත්‍යංශ සඳහා විෂයන් බෙදාහැරීම කිසිදු විද්‍යාත්මක පදනමක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ...


 වර්තමාන කැබිනට් මණ්ඩලයේ අමාත්‍යංශ සඳහා විෂයන් බෙදාහැරීම කිසිදු විද්‍යාත්මක පදනමක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

කැබිනට් මණ්ඩල සංශෝධනයක් අවශ්‍ය නැති බවත් පවසන උන්වහන්සේ වහාම අමාත්‍යාංශය විද්‍යාත්මක පදනමින් බෙදිය යුතු බවද කියා සිටිති.

රාජ්‍ය අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ආයතන ගණනාවක් ගැසට් කර ඇති නිසා අමාත්‍යවරුන්ට ඒ පිළිබඳව තීරණ ගැනීමේ හැකියාවක් නැතැයිද උන්වහන්සේ කියා සිටියහ.

කොරෝනා වසංගතය පාලනය සඳහා විශේෂඥ මණ්ඩලයක් පත් කිරීම අත්‍යවශ්‍ය බවද එම කමිටුව විසින් ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමට හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල සහාය ලබාගත හැකි බවත් හිමියන් පැවසූහ.

lankacnews

No comments

Ads Place