Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘‘බැසිල් ඇවිත් කළ දේ රංගේ කියයි‘‘

  ආණ්ඩුවේ හොරණෑ ජය සක් මැද මොළ හතක මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පත් කළ පසුව සිදු වූ එකම දේ උදේට කිරි වීදුරුවක් බීපු මිනිහා කහට කෝප්පයට ඇද වැටී...

 


ආණ්ඩුවේ හොරණෑ ජය සක් මැද මොළ හතක මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පත් කළ පසුව සිදු වූ එකම දේ උදේට කිරි වීදුරුවක් බීපු මිනිහා කහට කෝප්පයට ඇද වැටීම යැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.


රජයේ සේවකයන්ගේ වැටුප් පතටත් වැඩෙි දීමට ආණ්ඩුව මාන බලමින් සිටින බව කී රංගේ බණ්ඩාර මහතා ආණ්ඩුවේ තීරණ නිසා හරි ගියේ ගජමිතුරු කල්ලියට පමණක් බවද සඳහන් කළේය.


වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ පාලිත රංගේ බණ්ඩාර මහතා කීවෙි ජනතාවගේ ප්‍රශ්න එකතැන අට්ටි ගසා හිතමිතුරන්ගේ ප්‍රශ්න විසඳන්නට ආණ්ඩුව තීරණ ගනිමින් සිටින බවයි.

lankadeepa

No comments

Ads Place