Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉහලම සෞඛ්‍ය ලොක්කන් ජනපති හමුවේ.. විශේෂ තීන්දුවක් සූදානම්..

  සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම නිලධාරීන් පිරිසක් මේ වන විට ජනාධිපති කාර්යාලයේ විශේෂ සාකච්ඡාවකට ...

 


සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම නිලධාරීන් පිරිසක් මේ වන විට ජනාධිපති කාර්යාලයේ විශේෂ සාකච්ඡාවකට සහභාගී වී සිටී.


පවතින තත්ත්වය මත ගතයුතු තීරණ ගැන සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙමින් තිබේ.

lankacnews

No comments

Ads Place