Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දේශීය ඖෂධ රට පුරා බෙදන්නැයි දැනුම් දෙයි..

  දේශීය ඖෂධ වර්ග ජනතාවගේ නිවෙස් වලට ගොස් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතාට උපදෙස් දී ඇත. ...

 


දේශීය ඖෂධ වර්ග ජනතාවගේ නිවෙස් වලට ගොස් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතාට උපදෙස් දී ඇත.


ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන කාලයේ දීද මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකය.


නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට මෙසේ දේශීය ඖෂධ වර්ග ලබා දීමට පියවර ගන්නා ලෙස දැනුම් දී තිබේ.

lankacnews

No comments

Ads Place