Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ‍්‍රී ලංකාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් භයානක වාර්තාවක්..

  ශ්‍රී ලංකාව තුළ පරීක්ෂණයට ලක් වන පුද්ගලයන්ගෙන් ආසාදිතයන් හමුවීමේ අනුපාතය 15% අනුපාතය ඉක්මවා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. එම සංවි...

 


ශ්‍රී ලංකාව තුළ පරීක්ෂණයට ලක් වන පුද්ගලයන්ගෙන් ආසාදිතයන් හමුවීමේ අනුපාතය 15% අනුපාතය ඉක්මවා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

එම සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක් අනුව ශ‍්‍රී ලංකාව තුළ සිදු කරන පරීක්‍ෂනවලින් ආසාදිතයන් හදුනා ගැනීම 15.8%ක් ලෙස දක්වා ඇත.

තව දුරටත් ශ‍්‍රී ලංකාව තුල නව ආසාදිතයන් වාර්තා වීම ඉහළ යන බවද වාර්තාවේ සදහන්ය.

මධ්‍යම පළාත හැර සෙසු සියලුම පලාත්වල නව ආසාදිතයන් ඉහළ ගොස් ඇති බව ද වාර්තාවෙන් හෙළි කර ඇත.

lankacnews

No comments

Ads Place