Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

“ඩෙල්ටාවට වඩා සැර කොරෝනා බෝම්බයක් ඉදිරියේදී ලංකාවේ’’

  ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය විකෘතිවී ඉදිරියේදී මෙයටත් වඩා සැර කොරෝනා වයිරස ප්‍රභේදයක් බිහිවීමේ හැකියාව පවතින බව ඖෂධ නිෂ්පාදන සැපයුම් ...

 


ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය විකෘතිවී ඉදිරියේදී මෙයටත් වඩා සැර කොරෝනා වයිරස ප්‍රභේදයක් බිහිවීමේ හැකියාව පවතින බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.


පවතින තත්වය යටතේ ඉදිරි දෙසතිය අතිශයින්ම තීරණාත්මක බව සඳහන් කළ රාජ්‍ය ඇමතිවරයා කිසිවකු හෝ නිවෙසින් එළියට පැමිණෙන්නේ නම් කොවිඩ් ආසාදනයවීමට තිබෙන ඉඩකඩ වැඩි වන බවද ප්‍රකාශ කළේය.


මේ අවස්ථාවේදී හැකිතාක් සංචරණ සීමා කළ යුතු බව ජයසුමන මහතා වැඩිදුරටත් කීවේය.

lankadeepa

No comments

Ads Place