Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මං මුදල් නැති මුදල් ඇමති….- බැසිල්

  තමන් මුදල් නැති මුදල් ඇමතිවරයෙක් බවත් තමන්ගෙන් ණය ඉල්ලන්න හෝ ණය කපා හරින්න කියන්න එපා ඇයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත. ඔ...


 තමන් මුදල් නැති මුදල් ඇමතිවරයෙක් බවත් තමන්ගෙන් ණය ඉල්ලන්න හෝ ණය කපා හරින්න කියන්න එපා ඇයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇති සංචාරක ව්‍යාපාරය නැවත ගොඩනැගීම පිළිබඳ පැවති සාකච්ඡාවක් ආරම්භ කරමිනි.

කොරෝනා වසංගතය හමුවේ බිඳ වැටී ඇති කර්මාන්තයේ නැවත ගොඩනැගීම සඳහා සංචාරක ව්‍යාපාරයේ නිරත වන පිරිසක් සමග මෙම සාකච්ඡාව පැවැත් වී තිබිණි.

lankacnews

No comments

Ads Place