Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යුකේ‍්‍රන සංචාරකයන් මෙරටට ගෙන්වීම නතර කරන්නේ නෑ.. ඔවුන්ගෙන් කොරෝනා ආවේ නෑ..

  යුකේ‍්‍රන සංචාරකයන් මෙරටට කිරීමේ ව්‍යාපෘතිය තමන් නවත්වන්නේ නැතැයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි. සංචාරක...

 


යුකේ‍්‍රන සංචාරකයන් මෙරටට කිරීමේ ව්‍යාපෘතිය තමන් නවත්වන්නේ නැතැයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

සංචාරක බුබල යටතේ ක්‍රියාත්මක කරන ලද එම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට කොරෝනා පැතිරුණේ නැතැයිද ඒ මහතා කියා සිටී.

සංචාරක ව්‍යාපාර විනාශ කරන්නේ ආණ්ඩුව බවද ඒ මහතා චෝදනා කරයි.

මෙරට පැමිණෙන සංචාරකයන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කළ යුතු බවත් පවසන ඔහු දැඩි නිරෝධායන රෙගුලාසි යටතේ සංචාරය කිරීමට කිසිවෙකු නොඑන බවත් කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

lankacnews

No comments

Ads Place