Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දිගටම රට වසා තබන්න බෑ..- අගමැති..

  දීර්ඝ කාලීනව රට වසා තැබීම ප්‍රායෝගික ක්‍රියාවක් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. රටතුළ පැතිර පවතින කොරෝනා ව්‍යාප්තියෙන් රට ...


 දීර්ඝ කාලීනව රට වසා තැබීම ප්‍රායෝගික ක්‍රියාවක් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රටතුළ පැතිර පවතින කොරෝනා ව්‍යාප්තියෙන් රට බේරා ගැනීම සඳහා ජනතා සහය අත්‍යවශ්‍ය බවද ඒ මහතා කියා සිටියි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

lankacnews

No comments

Ads Place