Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

’’තවත් සතියක් හෝ දෙකක් මුළු රටම අගුළු දමන්න’’

 දිනෙන් දින උග්‍ර වන කොරෝනා වසංගත තත්ත්වය හා ඉහළ යන මරණ අනුපාතය සැලකිල්ලට ගෙන තවත් සතියක් හෝ දෙකක් මුළු රටම අගුළු දමන ලෙස එක්සත් ජාතික පක්ෂ ...


 දිනෙන් දින උග්‍ර වන කොරෝනා වසංගත තත්ත්වය හා ඉහළ යන මරණ අනුපාතය සැලකිල්ලට ගෙන තවත් සතියක් හෝ දෙකක් මුළු රටම අගුළු දමන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (26) ඉල්ලා සිටියේය.


වර්තමානයේ ලංකාව පත්ව තිබෙන ආර්ථික තත්ත්වය දෙස බලන විට ලොක් ඩවුන් වැඩසටහනක් ඇතිව වන හානියට වැඩි හානියක් ලොක් ඩවුන් වැඩසටහනක් නැතිවීමෙන් සිදු විය හැකි බවද රනිල් වික්‍රමසිංහ මහතා කීය. කොළඹ දී සූම් තාක්ෂණය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙි බව පැවසීය.

lankadeepa

No comments

Ads Place