Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අවසන් කුඹල් පෙරහර හෙට

 ඓතිහාසික ඇසළ පෙරහර අවසන් කුඹල් පෙරහර හෙට (17) රාතී‍්‍ර විථි සංචාරය කරනු ලබයි. මහජන සහභාගීත්වයකින් තොරව සිදුකෙරෙන ඇසල පෙරහර හෙට රාතී‍්‍ර 07....


 ඓතිහාසික ඇසළ පෙරහර අවසන් කුඹල් පෙරහර හෙට (17) රාතී‍්‍ර විථි සංචාරය කරනු ලබයි.

මහජන සහභාගීත්වයකින් තොරව සිදුකෙරෙන ඇසල පෙරහර හෙට රාතී‍්‍ර 07.05ට ආරම්භ වී දළදා වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ හෙට රාතී‍්‍ර 10ට පමණ ගෙවදීමට නියමිතය.

devaina

No comments

Ads Place