Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඖෂධ හැටකට උපරිම සිල්ලර මිලක්: ඇමතිවරයාගෙන් නව ගැසට්ටුවක්

 ඖෂධ වර්ග 60කට උපරිම සිල්ලර මිලක් නියම කරමින් සෞඛ්‍ය ඇමතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය. ඖෂධීය නාමය යටතේ ප්‍රබලතාව අනුව උපරිම...

 ඖෂධ වර්ග 60කට උපරිම සිල්ලර මිලක් නියම කරමින් සෞඛ්‍ය ඇමතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.



ඖෂධීය නාමය යටතේ ප්‍රබලතාව අනුව උපරිම සිල්ලර මිල මෙසේ නියම කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.


මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 2015 අංක 15 දරණ ඖෂධ නියාමන අධිකාරියේ පනත යටතේය.

lankadeepa

No comments

Ads Place