Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමති පවිත්‍රාගේ සැමියාට කොරෝනා

හිටපු සෞඛ්‍ය අමාත්‍ය, වත්මක් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ස්වාමිපුර්ෂයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබෙනවා. ඔහු වැඩ...


හිටපු සෞඛ්‍ය අමාත්‍ය, වත්මක් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ස්වාමිපුර්ෂයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබෙනවා.


ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 


කාංචන ජයරත්න වන ඔහු සබරගමු පළාත් සභාවේ හිටපු දේශපාලනඥයෙකු වන අතර අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ වත්මන් පෞද්ගලික ලේකම්වරයා වනවා. 


මේ අතර කොරෝනා ආසාදිතවූ හිටපු අමාත්‍ය මංගල සමරවීර තවදුරටත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

nethnews

No comments

Ads Place