Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ව්‍යාපාරිකයෙක් කැලණියෙදී සල්ලි බෙදයි

  නිරෝධායන ඇඳිරිනීතිය නිසා පීඩාවට පත් කැලණිය ප්‍රදේශයේ ජනතාව වෙත රුපියල් 1,000 බැගින් රුපියල් කෝටි දෙක හමාරක මුදලක් බෙදාදීමට එම ප්‍රදේශයේ ව්...

 


නිරෝධායන ඇඳිරිනීතිය නිසා පීඩාවට පත් කැලණිය ප්‍රදේශයේ ජනතාව වෙත රුපියල් 1,000 බැගින් රුපියල් කෝටි දෙක හමාරක මුදලක් බෙදාදීමට එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන මංජුල පෙරේරා මහතා පියවර ගෙන ඇත.


ඔහු එම මුදල් බෙදාදීමේ කටයුතු කැලණිය, නාහේන ප්‍රදේශයෙන්  (25) ආරම්භ කළේය.


එම මුදල් ලබාගැනීම සඳහා විශාල පිරිසක් රැස්ව සිටි අයුරු ද දැකගත හැකිවිය.




lankadeepa

No comments

Ads Place