Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායකට කොවිඩ් ආසාදනය වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.  ඒ අනුව ඔහුව අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ කොවිඩ් ප්‍ර...


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. 


ඒ අනුව ඔහුව අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඇතුලත් කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ.

nethnews

No comments

Ads Place