Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සංචරණ සීමා තවත් දැඩි කරයි.. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න..

  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සදහන් චක‍්‍රලේඛයක් නිකුත් කර ඇත. එලැඹෙන තිස් එක් වන දින තෙක් බලපැවැත්වෙන පරිදි...

 


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සදහන් චක‍්‍රලේඛයක් නිකුත් කර ඇත.

එලැඹෙන තිස් එක් වන දින තෙක් බලපැවැත්වෙන පරිදි එම සංශෝධන අනුව එක් නිවසකින් පිටත යා හැක්කේ එක් පුද්ගලයකුට වන අතර රැකියාවට හෝ ඖෂධ ලබා ගැනීම සඳහා ඒ අදාළ නොවේ.

ඔහු නිකුත් කළ ඇති සම්පූර්ණ සෞඛ්‍යය මාර්ගෝපදේශ මෙසේය.




lankacnews


No comments

Ads Place