Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇදරි නීතිය තවත් දීර්ඝ කෙරේ…

 දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් මස 6 වෙනි සදුදා අලුයම 4.00 දක...


 දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.


ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් මස 6 වෙනි සදුදා අලුයම 4.00 දක්වා මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මකය.


අද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ දී මෙම තීරණය ගෙන ඇත.

lankacnews

No comments

Ads Place