Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇෆ්ගනිස්ථානයෙන් ලාංකිකයන් ඉවත් කර ගන්න පාකිස්තානයේ සහාය

  ඇෆ්ගනිස්ථානයෙන් ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගැනීම සඳහා පාකිස්තාන රජයේ උපරිම සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස් මේජර් ජෙනරාල් ...

 


ඇෆ්ගනිස්ථානයෙන් ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගැනීම සඳහා පාකිස්තාන රජයේ උපරිම සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මොහොමඩ් සාද් ඛට්ටක් මහතා පවසයි.


ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස්වරයා විදේශ අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමු වූ අතර එහිදී අමාත්‍යවරයා ඇෆ්ගනිස්ථානයෙන් ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගැනීම සඳහා පාකිස්තාන රජයේ සහාය ඉල්ලා සිටි අවස්ථාවේදී පකිස්ථාන මහකොමසාරිස්වරයා මෙම සහතික ලබා දුන්නේය.


විදේශ අමාත්‍ය පීරිස් මහතාගේ පත්වීම වෙනුවෙන් සුබ පැතූ පාකිස්ථාන මහ කොමසාරිස්වරයා, ඇෆ්ගනිස්ථානයේ තත්වය පිළිබඳව ද කරුණු පැහැදිලි කළේය.

lankadeepa

No comments

Ads Place