Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මැතිවුස් ක‍්‍රිකට් කොන්ත‍්‍රාත්තුවට බෑ කියයි… දික්වැල්ල, කුසල්, ධණුෂ්කට තහනම්.. අත්සන් කල අය මෙන්න..

  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් අතර වාර්ෂික ක්‍රිකට් ක්‍රීඩා කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් පැවැති ගැටළුව නිරාක...

 


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් අතර වාර්ෂික ක්‍රිකට් ක්‍රීඩා කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් පැවැති ගැටළුව නිරාකරණය වී තිබේ.

ක්‍රීඩකයන් 18 දෙනකු අදාල කොන්ත්‍රාත්තුව සදහා අත්සන් තබා ඇතැයි ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

නමුත් දැනටත් තරග තහනමට ලක්වී සිටින නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ධනුශ්ක ගුණතිලකට කොන්ත‍්‍රාත්තුව ලබා දී නැත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් කොන්ත්‍රාත්තුව සඳහා අත්සන් තබා නැත.


lankacnews

No comments

Ads Place