Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සංචරණ සීමා දැඩි කරයි.. නව තීරණ මෙන්න..

  අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශන සංශෝධනය කර තිබේ. ඒ අනුව විවාහ මංගල උත්සවයකට සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව...

 


අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශන සංශෝධනය කර තිබේ.

ඒ අනුව විවාහ මංගල උත්සවයකට සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව 50 දක්වා අඩුකර ඇත.

පළාත් අතර සංචරණ සීමාද දැඩි කර ඇත.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචාරණය කළ හැක්කේ අත්‍යවශ්‍ය රාජකාරි වල නිරත වන පුද්ගලයන්ට පමණක් බවයි.

lankacnews

No comments

Ads Place